අර තිහට වැඩි සෙට් එකෙන් ලස්සනට 90% විතර vaccine එක අරන් cover කරා.....අර 20-30 සමහර මල් පොන්නයෝ ටිකක් තමයි හුරතල් වෙවී රඟන්නේ ....ඕකුන් මුකුත් නෙමෙයි....එන්නත් needle එකට බයෙයි ඔය අඬන්නේ...නැත්තන් ඕකුන්ට වඩා ලෝකේ ගැන නොදන්නා සෙට් එකක්ද ගිහින් ඕක ගහ ගත්තේ??
මුන්ගේ ආච්චිලා සීයලා ඕව කිය කියා ඉඳලා...