1. Thilina123

    ඩිල්කා Visa extend karana විදිහ

    මතකද මුත් try එකක් දුන්නා ?
  2. Thilina123

    වෙලාවට tax ගෙවාපල්ල

    පරණයි තමයි තව පාරක් බලමු "අස්වැසුම"
  3. Thilina123

    Power Cut වාර්තා කරන්න

    dataත් නැත
  4. Thilina123

    Genso solar what happened ?

    Are they mark boats now?
  5. Thilina123

    බදාදා නිවාඩුව අවලංගුයි

    That was just to set your mindset to embrace energy prices hikes
  6. Thilina123

    Low Voltage ! Be careful

    Dan godak devices Switch mode power supply neda?
  7. Thilina123

    Japan vehical import

    bid කරන්න නම් BR එකක් ඉල්ලනවා , ඕක නම් දන්නේ නෑ
  8. Thilina123

    Vezel ගන්නේ මොන වගේ කුලේ අයද? අඩු කුලේ උන්ට බෑ නේද?

    Raize ගන්නේ නම් අඩුකුලේ උන් වෙන්න ඕනේ , FB group එකේ ප්‍රශ්නයක් ඇහුවම කුණුහරපෙන් බනින්නේ , anonymous ගෙන හෙන චන්ඩි වගේ හැසිරෙන්නේ , pickme uber group එකේ උන්වත් එහෙම නෑ
  9. Thilina123

    රත්නපුර නගරයටම විදුලිය නැති කරපු BYD කාර් ඵක...😡🔴

    BYD තහනම් කරන්න ඕනේ , මේවා නිසා කවදාහරි ලංකාවටම කරන්ට් නැති වෙනවා
  10. Thilina123

    🧭🤭🪔කුප්පි ලාම්පුවට ඇස් හුරු කර ගන්න ලු විදුලි බිල අඩු කර ගන්න.

    කුප්පි ලාම්පු පත්තු කරන්න භූමිතෙල් තියෙන තැනක් කියපන්කො ඉස්සෙල්ල
  11. Thilina123

    කලුවොන්ගෙ වහාන බිස්නස්.

    අක්කගේ වාහනේ නංගිගේ වාහනේ wife පදින එක සල්ලි හදිස්සියට විකුනන්නේ කෙලින් කියපන්කො බ්‍රෝකර් කෙනෙක් කියල මල් පො@@@@ වාහනේ බලන්න යන්න කලින් ටෙලිපොන් නම්බරේ google කරලා බලපල්ලා , facebook එකෙත් බලන්න ඕනේ
  12. Thilina123

    LIFEPO4 pre-order before too late

    why too late ?
  13. Thilina123

    පොළී සල්ලි යාදෙනවද බන්?

    start එක සල්ලි පොලි තමයි, ඔය ඉන්නේ
  14. Thilina123

    පොළී සල්ලි යාදෙනවද බන්?

    බැංකුවෙන් පොලි කියල අපිට දෙන්නෙත් පොලි සල්ලිම තමයි
  15. Thilina123

    Garage help

    Sanjeewa AutoCare – Horana Road, Alubomulla, Panadura
  16. Thilina123

    ගරාජ් එකට CCTV Camera එකක් (Help!)

    ලෑල්ලක් තියල බයික් එක ගේ ඇතුලට තල්ලු කරගන්න බලපන්, ඕක උස්සන් ගිහින් මස් කරොත් වීඩියෝ බල බල තමයි ඉන්න වෙන්නේ
  17. Thilina123

    හෙළයො සුද්දොන්ගෙන් ගසා කන හැටි. Read caption

    දබයෙක් නේද කියන්නේ ?

    No contents