1. Chuti Kolla

    මේ පාර චන්දෙ දෙන්නේ කාටද ?

    කොළබත් ඉන්නවද? එතකොට අපේ සීයලාගේ අයිඩෙන්ට් කාඩ් ගත්තේ එයාලා නෙමේද :oo:
  2. Chuti Kolla

    Jonnyage kolla dakkama

    බ්‍රෝප්පච්චි
  3. Chuti Kolla

    Chanux Bro

    ඇයි බන් උබලට හිතෙන්නේ නැත්තේ පිටරට උන්ව අදින්න අම්මපා මට ඔහොම අදින්න පුලුවන්නම් සුපිරි චැනල් එකක් කරනවා. අර ඊයේ මැරිච්ච හින්දි නළුවව ඇදලා පොඩි ඔවදනක් යටින් ගහපන් විව්ස් එයි. හැබැයි මේ සතියෙම දාන්න ඕනේ
  4. Chuti Kolla

    Dubai collapse

    70% :shocked: පච පච
  5. Chuti Kolla

    කෑල්ලගෙ ෆෝන් එක

    බුට් ත්‍රෙඩ් කමින් සුන්
  6. Chuti Kolla

    Chanux Bro

    ඇන්දට මදි ඕක චනුක්ස් ව අදහන ගෘප් වල දාපං
  7. Chuti Kolla

    Elakiri kollo kello tikak mehata emuko

    ඔය සින්දුවලට කොපිරයිට් අහුවෙන්නේ නැද්ද?
  8. Chuti Kolla

    TV Series වල පට්ට චරිත මෙතෙක් දාපු ඔක්කොම

    පට්ට. GOT චරිත ටිකත් ඕනේ
  9. Chuti Kolla

    Best Virus Guard?

    Windows Defender පටස් ගාලා අල්ලනවා
  10. Chuti Kolla

    Presidential Election 2020 Official tread

    නාගනන්ද ?
  11. Chuti Kolla

    කෝපි කඩේ පළමු කොටස බලමු (1987)

    මගේ යුටුයිබ් චැනල් එකක් නෙමෙයි. සම්පුර්ණ කොටසම තියෙනවා
  12. Chuti Kolla

    වෙබ් ඩිසයින් තනියම ඉගෙනගැනීම

    වෙබ් ඩිසයින් තනියම ඉගෙනගැනීම වෙබ් ඩිසයින් තනියම ඉගෙනගැනීම. කෝස් මුකුත් නොකර වෙබ් ඩිසයින් වගේ දෙයක් ඔන්ලයින් ටියුටෝරියල් බලලා ඉගෙන ගන්න පුලුවන්ද? කොච්චර දුරට ඉගෙනගන්න පුලුවන්වෙයිද? එහෙම ඉගෙන ගත්තොත් ජොබ් වලට ගනීද? (සහතික නැතුව).
  13. Chuti Kolla

    කෝපි කඩේ පළමු කොටස බලමු (1987)

    කෝපි කඩේ පළමු කොටස බලමු (1987) එන්න කෝපි කඩේ පළමු කොටස බලමු L7xcD_2tPnM
  14. Chuti Kolla

    Lynda.com Download

    කෝස් මුකුත් නොකර වෙබ් ඩිසයින් වගේ දෙයක් ඔන්ලයින් ටියුටෝරියල් බලලා ඉගෙන ගන්න පුලුවන්ද? කොච්චර දුරට ඉගෙනගන්න පුලුවන්වෙයිද? එහෙම ඉගෙන ගත්තොත් ජොබ් වලට ගනීද? (සහතික නැතුව).
  15. Chuti Kolla

    පෙරේදා රෑ ඉදන් වහින්නේ මචං..

    දර්ශන ඇත්නම් අපවෙත එවන්න මිට, නිවුස්ෆස්ට්

    No contents