1. dilan_randika

    Questions පාරෙ උදේට කැද

    පාරෙ උදේට කැද බොනවාද බන් අලිපේර කොල එහෙමත් දානවලුද? සුප් කැට දානවාද? පිරිසිදුද ? හොද තැන් අදුනගන්නේ කොහොමද
  2. dilan_randika

    Questions ගමනක් යන්න හදනකොට

    ගමනක් යන්න හදනකොට ආදරේට වුනත් ගෙදර කවුරුහරි බලාගෙන ඉන්නකොට හෙන uncomfortable ගතියක් නැද්ද?
  3. dilan_randika

    Questions වෙන්ටිලේෂන් මදි Room ???

    බිත්ති කඩන්නේ නැතුව exhaust බැහැ නේද?
  4. dilan_randika

    Questions බේස් හොද සිංදු අහන්න 3.5mm

    Used for 1-2 years, average. but now 1 ear low sound issue comes. rukshrulz
  5. dilan_randika

    Questions රතවාහන තුල ඉන්නකොට හුස්ම

    රතවාහන තුල ඉන්නකොට හුස්මගන්න බැහැ වගේ අපහසුතා එන්නේ ඇයි පිලියම් තියේද?
  6. dilan_randika

    Questions office පුටුව පස්ස ??@#@

    office පුටුව පස්ස රිදෙනවාට පිලියම් කියන්න
  7. dilan_randika

    Questions වෙන්ටිලේෂන් මදි Room ???

    වෙන්ටිලේෂන් මදි Room එකක් සුවබර කරගන්න ක්‍රම ටිකක් කියන්න
  8. dilan_randika

    Questions බේස් හොද සිංදු අහන්න 3.5mm

    බේස් හොද සිංදු අහන්න 3.5mm wired බජට් ඉයර් පෝන් In Ear යෝජනා කරන්න headset නොවේ
  9. dilan_randika

    Questions වාහනේ පරිස්සන් කරගන්න $$$

    වාහන ගනන් නිසයි ගෙන්වන්න දෙන්නේ නැති නිසයි Driving කරන කොට වාහනේ පරිස්සන් කරගන්න ඕනා කියලා අමතර pressure එකක් නැද්ද බන් Free නැති ගතියක්...
  10. dilan_randika

    Questions අලුත් පරපුරේ එවුන් බොන්න

    anything other than neat is kidney friendly and flavored beer ? Do you like ? ------ Post added on 1707965934
  11. dilan_randika

    Questions අලුත් පරපුරේ එවුන් බොන්න

    අලුත් පරපුරේ එවුන් බොන්න kist වගේ juice use කරන්නේ ඇයි බන් Real men වගේ වතුර ,සෝඩා නොදා nodakin
  12. dilan_randika

    Questions ක්‍රිකට් සීරිස් දෙනකොට මොකක් හරි ??

    ක්‍රිකට් සීරිස් දෙනකොට මොකක් හරි criteria එකක් තියෙනවාද ලංකාවට චාටර් රටවල් සෙට් වෙන්නේ ausi ලට එහෙම afgan, zimba වැටෙන්නේ නෑනෙ
  13. dilan_randika

    Questions යුටියුබ් එකෙන් නිවුස් බලන උන්

    යුටියුබ් එකෙන් නිවුස් බලන උන් කියපන් ගොඩක් content ඉවත් කරනවනේ යුටියුබ් රෙගුලේෂන් නිසා ඉතින් චාටර් නේ ? Main channels, Main news Derana, Hiru etc.
  14. dilan_randika

    Questions full size සයිස් හෙඩ් සෙකන් රිදෙනවා

    okkoma size settings hadala thiyenne. item eke baratada manda kan pethi ridenawa
  15. dilan_randika

    Questions මහ මගදී නාස්ති කරන ??

    සාමාන්‍යයෙන් මනුස්සයෙක් තමන්ගේ ජීවිතේ කාලේ කොපමණ මහ මගදී නාස්ති කරනවද ? ඒ නාස්ති වෙන time එක අවම කරගන්න උබල අරන් තියෙන tricks මොනවද ?
  16. dilan_randika

    කවුද මේ

    Actress Shashika Peiris

    No contents