1. Thilina123

    අගවිනිසුරුත් රංවල කෙනෙක්.. Certificate ඥැ.......😲 😲

    කලබල වෙන්න දෙයක් නෑ අලුත් එකක් online ගන්න පුළුවන්
  2. Thilina123

    ඔබත් අදම ඔබේ වෙළෙඳ දැන්වීම ශ්‍රී ලංකා පොලිසිය ෆේස්බුක් පිටුවේ පලකරවා ගන්න.. 😍

    සාධාරණයි මන් කියන්නේ මිස් ශ්‍රී ලංකාගේ ඉදන් ලිට්ල් ස්ටාර් වෙනකම් සපෝට් කරන එක
  3. Thilina123

    සලේ හබුන් කෑමට අරඹයි! උපවාසය අවසන්!

    ඉදුලේ දාලම පටන ගත්තනම් හරි
  4. Thilina123

    කීල්ස් එකේ රැ අටහමාරෙන් පස්සේ 50% */* discount බ්‍රෝ

    ඇයි බන් ගණන් අඩුවට පිළුණු වෙච්චා කන්නේ ?
  5. Thilina123

    නපුරු බල්ලෙක්ට කරන්න දෙයක් කියපල්ලකෝ

    ඔටාරා ට කෝල් එකක් දෙන්න
  6. Thilina123

    අලුත් කාර් එකක් ගත්ත

    ඔය වගේම තමයි වාහනේට විනිවිද පෙනෙන ස්ටිකර් අලවන එක
  7. Thilina123

    සියලුම වාහනවලට අලුතෙන් ගේන්න හදන දුම් පරීක්ෂණ ++ නීතිය

    road worthyness මේක හොද වැඩක් , ආණ්ඩුවේ වාහන කියල අත්හරින්න බෑ ලදරම් යන්නේ පාරේ . රෝද වල කට්ට නෑ , express way එකේ යනවා tail light එකක් වත් නෑ
  8. Thilina123

    බණ්ඩාරවෙල Barista කොෆී ෂොප් එකේ කුණු කෑම විකුණලා | චෝදනා 4කට අධිකරණයෙන් රුපියල් 400,000ක දඩයක්

    දැන් නම් එකත් තේ කඩයක් ගානට වැටිලා. පොල් සම්බල් සැන්විච් එකක් ගත්තා මෙලෝ රහක් නෑ
  9. Thilina123

    කාර් එකක් දැක්ක

    water colours වලින් මගෙත් ඇදල තිබ්බ දවසක් , water colours බව දන්නා නිසා තරහ ගියේ නැ
  10. Thilina123

    ඕස්ට්‍රේලියා ගිහිල්ලත් ලංකාවේ ගති පෙන්නන කළු සිංහලු...

    වෙන රටකින් ඔහොම ලංකාවට ඇවිත් කරනම් ඉවසයිද සිංහලු ?
  11. Thilina123

    කාගේද බන් මේ පානදුර ගෙදර? මම හිතුවේ රත්තරන්ගේ කියලා.. 🥴

    ඩිෆෙන්ඩර් තිබ්බට වැඩක් නෑ තෙල් හිගන්නෙක්, කළුතර පැත්තට යන්න ඕනේ උනාම wrong side ගිහින් පාරට දන්නේ. මීටර් 400-500 කොලබ පැත්තට ගිහින් u turn ගහලා එන්නේ නෑ
  12. Thilina123

    Hela Go...

    no go now ?

    No contents