අම්ම කාමරේට අවොත් එහෙම
බලනව මේ කාමරේ හැටි. මේක අස්කරගන්නවකො පොඩ්ඩක් - අම්මා
මේ ඇදුම් ටික හෝදගන්නව - අම්මා
TV බලන වෙලාවට
එක චැනල් එකක් බලන්නකො ළමයො - අම්මා
ගෙදර ආවම
අද මොනාද කෑවෙ. කඩෙන් කාලා ලෙඩක් හදාගන්නව එහෙම නෙවෙයි. - අම්මා
තව එක එක ඒව කියල බනිනව එව අහගෙන ඉන්නෙ නෑ.
මොනා උනත් අම්ම මොනවත්...