එකපාර ෆොටෝ ටික watermark කරගමු
මේක සමහරවිට ඕගොල්ලො දන්නවත් ඇති.:):)
මේකෙන් අපිට ඕනතරමක් photos එකපාර watermark කරගන්න පුලුවන්.
ඒ image එකක් දාල හරි text එකක් දාල හරි.
මම පහලින් දාල තියනවා torrent ලින්ක් එක.try කරල බලන්න.(with keygen)
software එක එලකිරි වගේ වැඩ.:cool::cool:
තව විස්තර...