ආ උබලට කියන්න බැරි උණා
viber beta අප්ඩේට් එකක් දුන්නලු.
ඒක ලැබෙන්නේ වයිබර් එකේ රෙජිස්ටර් උන එවුන්ට විතරලු
Viber 6.0 කියලා අප්ඩේට් එකක් ඇවිත් තියෙන්නේ
ස්ක්රීන් ෂෝට් මගේ නොවේ
වැඩි විස්තර සදහා
http://mspoweruser.com/first-look-viber-6-0-windows-10-mobile/