1. Mard

    Joint statement එකත් පචයක් වෙයි! බදු අඩු කරගන්න ඇමරිකා ගිය පිරිස ආපසු එයි.. ඒකාබද්ද ප‍්‍රකාශණයක් නෑ.. යලි සාකච්චා කරන්න වෙයිලු..

    හරියට හරි, ඕකුන්ට කත බහ කරල ප්‍රශ්ණයක් විසඳගන්න තෙරෙන්නෙ නෑ, එදා ඉඳන් කරේ ඉද්ගෝශණ පෙළපාලි වලින් ගිහින් ලියුම් බාර දෙන එක. ඊට එහා දෙයක් බලාපොරොත්තු වෙන එක සාධාරණ නෑ.
  2. Mard

    වෛද්‍ය නලින්ද වැඩ පෙන්වයි. කලිදු හාන්සියි.

    තාමත් ඇන්ටිජන් හොරා ලු, නලින්ද ගෝතයම කිව්ව ගණන් මිනුම් ඇතිව. විලි ලැජ්ජාව වහගන්න වස්තරයක් නැති අවජාතක උන්ඩියල් පකයා. 🤭 🤭
  3. Mard

    🔴🔴🔴 උසස්පෙළ පළවෙනියා තේරීම ගොත්‍රිකයි.. දියුණු රටවල මෙහෙම නෑ.. ලැජ්ජයි හරිනි...

    ගම්මන්පිලත් ඕල් අයිලන්ඩ් 1st in commerce stream. ජෙප්පො එක මිටට ඇඹරෙනව ගෙම්බට. 🤭
  4. Mard

    🔴 දළදා මාළිගාවේ දූෂකයාගේ දූෂණ ලයිස්තුව ❓

    ඔන්න ඕකත් හම්පඩ ජෙප්පෙක්ටම දීල දාමු.
  5. Mard

    ඉඩමක් ගනිද්දි

    ලොකු හවුසින් ස්කීම්, පත සයිස් ලෑන්ඩ් සේල් තම බලන්නෙ. ගං කාරයො වටේ ඉන්න තනි ඉඩම් නම් සෙට් නෑ. 3 මන් හන්දියෙ, කෙලින් එන පාරට ෆේසින් ඉඩම, අනතුරු වැඩී. කෙලින් එන එකා රෑකට ගේ ඇතුලට කඩන් එන්න පුලුවන්. ගේ ඉස්සරහ හදිසියකට වාහනේ පාක් කරගන්න බෑ. ------ Post added on 1745688917
  6. Mard

    හොදම වදන තෝරනව 😌

    නිවන් සුව ලැබේවා!! 🙏
  7. Mard

    ලංකාවේ පිං බතාලා

    පක්ශ බේදයක් නෑ, මුන් දවසක් තිස්සෙම රුපියල් 50ක් අඩුවට පොල් ගෙඩියක් ගන්න පෝලිමෙ ඉද්දිම මට ඕක හිතුනා. කැරිම කාලකන්නි ටිකක්.
  8. Mard

    ඩෑන් ට සිදුවුන දේ සරළවම බයි මොළේට දාගමු.....☝☝☝

    ඕක කවුරු කරත් ෆෙල් වෙලා වෙලා තියෙන්නෙ අනුර ප්‍රමුඛ ආන්ඩුව සහා මාලිමාව 🤌 🤌 🤌 🤌 -2
  9. Mard

    කුට්ටිච්චි ආයෙත් ඇන ගනී

    Everything is free for Jeppa's Only 🤭 🤭

    No contents