1. Mard

    වයස 20,21 Gen Z කෑලි date කරද්දි..

    උඹ හෙන ආඩම්බරෙන් කිව්වට, තාත්ත කෙනෙක් වෙන්න ඕනෙ වයස. තාම 18 කෙල්ලො ඩේට් කරනවා.
  2. Mard

    මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

    පිටකොටුවට වියදන් කරන් ගිහින්, දවසම වියදම් කරන්, තව කන්න බොන්නත් වියදම් කරන්, පහුවදා බඩේ අමාරුවට නිවාඩු අරන් බෙහෙත් ගන්න උනාම ඕක පාඩුයි බන්. අමාරුනම් ඉතින් කමක් නෑ. ඒ අමාරුව හරි හොඳ වෙයි.
  3. Mard

    අනුමැතිය ලැබේ ස්ටාර්ලින්ක් අප්‍රේල් මස සිට

    ට්‍රම්ප් මේසෙට ගැහුවද දන්නෙ නෑ. 🤭 🤭
  4. Mard

    දෙවැනි දිනයටත් වෛද්‍යවරිය පෙරට්ටුවට නෑ - අනුරාධපුර සැකකරු ඉබේම නිදහස් වේවිද?

    ඔච්චර ඕනෙ නෑ, එහෙන් කිව්වම ස්ට්‍රයික් කරා, වැඩ කරපන් කිව්වම වැඩට ගියා. ඒක තමා සංකේතෙ කිව්වනම් ඉවරයි. ඉල්ලපු දේකුත් නෑ හම්බෙච්චි දේකුත් නෑ 😂 😂
  5. Mard

    දෙවැනි දිනයටත් වෛද්‍යවරිය පෙරට්ටුවට නෑ - අනුරාධපුර සැකකරු ඉබේම නිදහස් වේවිද?

    උඹට තාම එදා ස්ට්‍රයික් කරපු ඉල්ලීම කියගන්නත් බැරි උනා, ස්ට්‍රය්ක් එක නවත්තන්න තරම් ලැබිච්ච දේ කියාගන්නත් බැරි උනා. උඹලත් එක එකාගෙ සූපින් අතකොළු විතරයි පුතේ. 😁😁 රිදීමක් ගැන නම් මම කතා කරේ නෑ. පොඩි උන් වගේ රිදුනද රිදුනද අහගෙන නම් එන්න එපා. 😂 😂
  6. Mard

    දෙවැනි දිනයටත් වෛද්‍යවරිය පෙරට්ටුවට නෑ - අනුරාධපුර සැකකරු ඉබේම නිදහස් වේවිද?

    මේ පාර නම් චොර උනා කියල මට හිතන්නෙ. වෙන කෙනෙකුට එහෙම නෑ කියල හිතෙන්න පුලුවන්. :-) පුලුවන් නම් ඔය කියන ඉල්ලිමක් ලැබෙනකල් ස්ට්‍රයික් එකක් කරල පෙන්නන්න. BTW එදා ස්ට්‍රයික් කරපු ඉල්ලීම මොකක්ද? 😂
  7. Mard

    දෙවැනි දිනයටත් වෛද්‍යවරිය පෙරට්ටුවට නෑ - අනුරාධපුර සැකකරු ඉබේම නිදහස් වේවිද?

    ගානට ගන්නව කියලානම් දන්නවා. පොඩිම ඩොකාලටත් 1 මිලියන් වත් පඩි දෙනවා නම් මාත් කැමතී. හැබැයි ෆින්ගර් ප්‍රින්ට් දාල. නමුත් දැන් ඔටී එකත් කෙලෝගෙන දැන් පොඩ්ඩක් චොර වෙලා නේද ඉන්නේ?
  8. Mard

    දෙවැනි දිනයටත් වෛද්‍යවරිය පෙරට්ටුවට නෑ - අනුරාධපුර සැකකරු ඉබේම නිදහස් වේවිද?

    උඹලට ඕකට පිලිතුරක් හම්බෙන්නෙ නෑ. නැගිට්ටා කියල මොනවද හම්බුනේ?? මොන රෙද්දක්වත් නෑ. නිකන් පච උනා විතරයි. පුලුවන් නම් උඹලගේ ඉල්ලීම් ලැබෙනකල් ස්ට්‍රයික් කරපල්ලා. උඹල ස්ට්‍රයික් එක කරේ මොකටද කියලවත් දන්නෙ නෑ.
  9. Mard

    දෙවැනි දිනයටත් වෛද්‍යවරිය පෙරට්ටුවට නෑ - අනුරාධපුර සැකකරු ඉබේම නිදහස් වේවිද?

    බනින්නෙ නෑ, විසඳුම් හම්බුනේ නැත්තම් මොන හුත්තකටද ස්ට්‍රයික් එක නැවැත්තුවේ?
  10. Mard

    දෙවැනි දිනයටත් වෛද්‍යවරිය පෙරට්ටුවට නෑ - අනුරාධපුර සැකකරු ඉබේම නිදහස් වේවිද?

    සේවා ස්ථානයේ ප්‍රශ්ණ වලට විසඳුම් හම්බුනාද බ්‍රෝ?
  11. Mard

    කන්‍යාභාවය නැති ගෑනු මෝඩ වෙලා බඳින්න එපා

    එහෙමද නැත්තම් මම ඩේලි ගහන එක ගැන හිත හිත අඬනවද දන්නෑ... 😂 😂 😂
  12. Mard

    කන්‍යාභාවය නැති ගෑනු මෝඩ වෙලා බඳින්න එපා

    පවු බං උඹ නම්, එක එකාට අදාලම නැති ගොං කතා කියල හිත හදාගන්න ට්‍රයි කරන අනාත ඇටකිච්චා. 😂
  13. Mard

    කන්‍යාභාවය නැති ගෑනු මෝඩ වෙලා බඳින්න එපා

    හුජ්ජ කොල්ලන්ගෙ ලාමක ටෝක්. හරි මම අයිස් ටික තියන් රිදිල්ල හොඳ කරගන්නම්. 😂 😂 දෙක වසරෙ සිපයි වගේ ටෝක් 🙈🙈
  14. Mard

    කන්‍යාභාවය නැති ගෑනු මෝඩ වෙලා බඳින්න එපා

    රිදුන එකා පේනවනම් හොඳයි පොඩි එකෝ.
  15. Mard

    කන්‍යාභාවය නැති ගෑනු මෝඩ වෙලා බඳින්න එපා

    ඔව් දැන්, රිදිල තියෙන්නෙ උඹටනේ.වයස කීයද බන් උඹේ?
  16. Mard

    කන්‍යාභාවය නැති ගෑනු මෝඩ වෙලා බඳින්න එපා

    ඉතින් මොකක්ද ප්‍රශ්නෙ?
  17. Mard

    දොස්තරලා සද්දේ දැම්මට කියල ගස්සගත්ත සීන් එකක් වගේ වෙයිද ?

    මේ කේස් එක නම් ෆලෝ කරන්න ඕනෙ එකක්.

    No contents