මචන්ලා.. මගේ අයිඩියා එකක් තියනව මේ Spectrum Institute of Science & Technology එකේ Bachelor of Biotechnology , Biochemistry and Microbiology කියන Degree එක කරන්න.. මේක Join වෙලා තියෙන්නේ University Of Mysore,India කියල යුනි එකකට.. මම Institute එකට කෝල් කලාම එයාල කිව්ව මේ Degree එක කරල Colombo...