1. Thilina123

    සමූ ටීචට pro max එකක් ගන්න උදව් කරන්න ගුපියනේ ..

    නිකවැරටිය - වියලි කලාපය
  2. Thilina123

    පුද්ගලිකව වාහන import කිරීම

    ඔව් අල්ලනවා, high speed ඇල්ලුවා, බහිරවයන්ට දොළ පිදේනි දෙන්න ඕනේ කොහොමත් අලුත් වාහන වලට, මේ පහල කියල තියෙන විදියට තමයි ගෙනාවේ , එකක් 2015, අනික 2018, මාතරට වෙනකම් normal පාරේ ආවේ
  3. Thilina123

    පුද්ගලිකව වාහන import කිරීම

    insurance cover note එකෙන් එන්න පුළුවන් මන් වාහන 2ක් අරන් ඇවිත් තියෙනවා එහෙම
  4. Thilina123

    ඊයා ඒකත් රනිලාගේ.... ජෙප්පනි බඩ කපන් මැරියල්ලා

    The Civil Aviation Minister revealed that the newly acquired Airbus Aircraft has been leased from France, for which the government was only paying USD 275,00 per month. 360,000 නේද ගන්න ඉදලා තියෙන්නේ ? සමහරවිට වයිපර් දෙකම වැඩ කරන ඒවා 360,000 වෙනවා ඇති
  5. Thilina123

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව යානයක් හෙට (ජුනි 04) කොළඹ අහසේ ඉතා පහතින් යයි..🔴🔴

    හ්ම්ම්. නිදහස් දවසට කෆීර් බැලුව වගේ වෙයි ආණ්ඩුව ගැලරිය චුන් කරන විදියනම් next level
  6. Thilina123

    දැන් සජබේ පලාත්සබා කීයක බලය පිහිටුවලද

    කොලබ ගත්තා කියන්නේ පාර්ලිමේන්තුව ගත්තා වගේ තමයි. යකෝ රටේ අගනුවර , ගැම්මක් තමයි
  7. Thilina123

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව යානයක් හෙට (ජුනි 04) කොළඹ අහසේ ඉතා පහතින් යයි..🔴🔴

    තමන්ගේ බදු සල්ලි වලින් ගත්ත ප්ලේන් එකනේ , මෙහෙම හරි දකින්න අවස්ථාවක් දෙන එකට රෙස්පෙට්
  8. Thilina123

    Waterboard Account hacked!!!!!

    https://nbqsa.com/nbqsa-2024/ Hack වෙච්ච එකද මේ ?
  9. Thilina123

    Waterboard Account hacked!!!!!

    එකපාරක් payment dashboard එකක් කිසිම login එකක් නැතුව implement කරලා එකේ URL එක මේකේ දාල තිබ්බ නේද
  10. Thilina123

    ජාතික බදු සතිය අද සිට🛑

    හොදයි විදුලිබල මණ්ඩලේටයි, පෙට්රෝලියම් එකටයි ශ්‍රී ලන්කන් එකටයි බදු සල්ලි ටික දෙන්න තියෙන්නේ ගොඩ ගහලා පුච්චන්න
  11. Thilina123

    කොවිඩ් යළි හිස ඔසවයි - රජය සීරුවෙන් - මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත🔴

    ඔක්කොමත් හරි පොඩිඋන්ට online ඉස්කෝල කෙරුවාව නම් කරන්න බැරියෝ
  12. Thilina123

    මමයි වයිෆ් නුයි එවරස්ට් බේස් කෑම්ප් ගියපු ගමන

    bucket list item එකක් එත් කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ anyway TFS, well done
  13. Thilina123

    NIBM issue ekakk. Man nam recommend karannh

    දැන් NIBM එක සැහෙන වෙනස් වෙලා වගේ
  14. Thilina123

    alibaba බඩු ගෙන්නපු අය එන්ඩ

    මගෙත් එ වගේ තමයි, agreed price එකට invoice එක එව්වා Alibaba site එකෙන්, එක pay කලා
  15. Thilina123

    alibaba බඩු ගෙන්නපු අය එන්ඩ

    Alibaba එකෙන් invoice එකක් ගෙන්න ගන්න එකේ පොඩි reliability එකක් තියෙනවා , මන් credit card එකෙන් ගෙව්වේ

    No contents