1. Thilina123

    සදුනිගේ කතාව - ශ්‍රී ලන්කා පොලිසිය

    ලියන බාසාවෙන් ව්‍යාකරණදාල ලිව්වනම් මෙහෙම thread වැටෙන්නේ නැනේ
  2. Thilina123

    Wild cookbook ගේ WILDISH ඵකේ කෑම..😍

    He is selling experience not just food.
  3. Thilina123

    ජාතික රූපවාහිනිය ❤️📺

    ට්‍රාන්ස්මිටරේ ඔෆ් කරලා හිටියනම් ලයිට් බිල හරි ඉතුරුයි
  4. Thilina123

    Office Christmas Party

    මේකෙන් බලලා කියපන් පොලොව ඇදයි කියල
  5. Thilina123

    බලශක්ති අර්බුදයට ලංකාවේ VEGA විසඳුම - එක චාර්ජ් එකෙන් 150Km ක් - මෙන්න වාහනේ සුපිරි function

    බලශක්ති අර්බුදයට ලංකාවේ VEGA විසඳුම - මේකෙන් කොහොමද අර්බුදය විසදෙන්නේ ?
  6. Thilina123

    ලංකාවෙ වාහන ගනන් යන හැටි 😑

    කලින් අයිතිකාරයට call කරලා කියපන්, ඌ කරපු ගොන්කම අවබෝද වෙන්න
  7. Thilina123

    dialog 4g slow welada?

    තාමත් එහෙමද ? අවුරුදු 3කට වගේ කලින් ඔය case එක නිසා STL fiber වලට මාරු උනේ
  8. Thilina123

    dialog 4g slow welada?

    I noticed the same in the morning with Dialog mobile 4G in Panadura and Colombo.
  9. Thilina123

    මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

    උබට ඕනේ නම් වැඩ කරපන්
  10. Thilina123

    Softlogic Black Friday (up to 90%)

    out of stock කියන්නේ අපි විකුනන්නේ නෑ
  11. Thilina123

    අඹේවෙල රසම රස චීස් හැදෙන්නේ මෙහෙමයි 🧀🧈 Ambewela Farm Dairy Products

    ඉස්කෝලෙන් AL කාලේ ගියා ඇතුලේ තියෙන කඩෙන් චීස් එකක් අරන් කැවා මල ජරා රහයි . උන් හදන්නේ Gouda cheese
  12. Thilina123

    අද උදෑසනම සිදු වූ වටවල බිහිසුණු බස් රථ අනතුර

    ඉස්සර CTB උන් පොඩ්ඩක් හරි පරිස්සමෙන් ගිය, දැන් private උන්ට වඩා අන්තිමයි , එකක් හැප්පුනොත් හෙට වෙන එකක් පදින්න පුළුවන් , private උන් නම් පොඩ්ඩක් හරි බයයි අයිතිකාරයාගේ ගුටි කන්න වෙන නිසා

    No contents