1. M.RIZ

    බෞද්ධ සහෝදරයන් වෙත

    කවුරු බන් උබ ????????:growl::growl::growl::growl:
  2. M.RIZ

    බෞද්ධ සහෝදරයන් වෙත

    i too confused :confused::confused: i know siraj very well,so you are not siraj.
  3. M.RIZ

    බෞද්ධ සහෝදරයන් වෙත

    Link :yes::yes::yes: කට්ටිය බුද්ධිමත්ව තීරණය ගන්න අක්කොධෙන ජිනේ කෝධං අසාධුං සාධුනා ජිනේ ජිනේ කදරියං දානෙන සච්චෙන අලිකවාදිනං අර්ථය: – ක්‍රෝධ කරන පුද්ගලයාට ක්‍රෝධ නොකිරීමෙන් ඔහු පැරදවිය යුතුයි, හෙවත් ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය ජය ගත යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂ ගුණයෙන් පැරදවිය යුතුය. තද මසුරා යම්...
  4. M.RIZ

    බෞද්ධ සහෝදරයන් වෙත

    ආගමකට අපහාස කරන්නා මුස්ලිම් වුනත් මම ඔහුට විරුද්දයි ,ඔහු නබි වදන් වලට පිටින් යන එක්කෙනෙකුයි යන්න මගේ අදහස
  5. M.RIZ

    බෞද්ධ සහෝදරයන් වෙත

    ඉහත කොම්මෙන්ට් කරපු අය මොන ආගමිකයෙක්ද දන්නේ නැහැ ඔවුන් මෙම ෂරියා නීතියට දක්වන කැමැත්ත ගැන ඔබ කුමක් කියන්නෙහිද ? :oo::oo::oo:
  6. M.RIZ

    CSN ballo

    බුස්ටර් දාලත් ක්ලියර් නැහැ :(

    No contents