ටටා බායි
චර්ම චේදනය නොකරපු මුස්ලිම් අය පවා ඉන්නවා ,එය අනිවාර්ය නොවේ,ගැහැණු ළමයෙක් කන් විදින්නේ නැද්ද ඒවත් වේදනා කාරියි නේ
කෙනෙක් පාරට බැහැල වේ * ගැනී කිව්ව පලියට දඩුවම් කරන්න බැහැ.ඒ වැරැද්ද ඔප්පු කරන්න සාක්ෂි 4 ක් විතර ඕනි .අනික තමාට නිතිය අතට ගන්න බැහැ ,උසාවියකින් තමයි තීන්දු දිය යුත්තේ