කියලා වැඩක් නෑ එක පාර පොඩ්ඩක් වැඩියෙන් වියදම් කරන්න ඕනේ නැත්නම් වියදම් දෙකයි
OKAYA 150Ah 12V X 2
Must 3kW low PV inverter
330V x 2 panel
light කාපපු කලේ කරදරයක් නැතුව රස්සාව කරගත්තා , light දාල fan දාගෙන රෑට හිටියා , හදිස්සියේ වතුර එකක් උණු කරගන්න ගියාම voltage drop වෙනවා