~~//..අන්කල් "කෝ දුව" කොහේද?
අන්කල් "කෝ දුව" කොහේද?
රෙදි මනින ‘කෝදුව’ හොයද්දී මුදලාලි සේවකයකුට බැණ වැදිලා
අතුරුගිරිය විශේෂ – වික්රම සමරසිංහ
නගරයේ රෙදිපිළි ඇතුළු විවිධ භාණ්ඩ පිරි සාප්පුවකි. එහි අයිතිකරු හැරුන විට තවත් සේවකයන් දෙපළකි. මුදලාලිගේ දුව නිසංසලා ද නිතර මෙහි පැමිණෙයි. උත්සව...