machanz la...
මගේ motherboard eka FIC865PeLite (මෙන්න ලින්ක එක - http://www.fic.com.tw/product/motherboard/intel/P4-865PELITE.aspx ).
මෙච්චර කල් දිව්වා 768MB RAM වලින්. ඊයෙ මම ගෙනාවා Kingston DDR1 1GB Ram card දෙකක්.කලින් RAM card දෙක ගලවලා අළුත් ඒවා සවිකලා. Long Beep code එකක් දිගටම...