1. dillido

    පිටරටකදී ලංකාවේ කෙල්ලෙක් දැක්කම පිට රට කෙල්ලන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෙල්ල කැපිලා පේන්නේ නැත්තේ ඇයි ?

    ලංකාවේ Generation Z වයස් මට්ටමේ ගොඩක් දැන් ඇඟ ගැන කෑම බීම පාලනය ගොඩක් දුරට හිතනවා කියලා ගොඩක් note වෙලා තියෙනවා..
  2. dillido

    🎬 අපේ නොවූ ඇය, අපේම වූ හැටි… - Our Little Sister (2015) 🎦

    hirokazu koreeda මේ director කරපු අනෙක් films ඒවත් බලන්න.. shop lifters, broker, nobody knows, still walking ,like father like son, maborosi, after the storm , i wish, මේවා එකදිගටම ආසාවෙන් බලන්න පුළුවන් movies..
  3. dillido

    මේ තියෙන්නේ ගලවපු නල ලිදේ Photos

    complain karnne netthe ai?? game ayata අවශ්‍ය පොදු අවශ්‍යතාවයක් නැති කරන එක ගැන. අවට මිනිස්සු එක්ක ග්‍රාම නිලධරී හමුවෙලා ඔය ප්‍රශ්නෙ කතාකරන්න පුලුවන්නේ... නැත්නම් ag office( ප්‍ර ලේ කා ) ප්‍රශ්නෙ ඉදිරිපත් කරන්න.. ඕක පොදු ප්‍රශ්නයක් හින්දා..
  4. dillido

    උබල මේක දැක්කද?

    රටේ පට්ටම අවුල් වෙන වෙලාවක විතරනේ බලතල හමුදාවට දෙන්නේ.. මේ වගේ නීති සම්මත කළොත් සිවිල් සමාජයට අවුලක් එන්නේ.. රටේ මිනිස්සුන්ගේ මානව හිමිකම් ලොකු බලපෑමක් වෙයි ඉස්සරහට..
  5. dillido

    Perch 10 හදන්න පුලුවන් ගෙයකට උබලගෙ වටිනා අදහස් එකතු කරපල්ලා

    බොක්ස් ටයිප් ලංකාවට ගැලපෙන්නේ නෑ කියලා කියනවා.. රස්නේ වැඩි ප්‍රශ්න හින්දා.. සල්ලි ටිකක් වියදම් උනත් හෝද ආකියෙක් උපදෙස් අරන් මෙහෙ දේශගුණයට ,ඉඩ ප්‍රමාණයට , වියදම් කරන්න පුළුවන් මුදල බලලා ගෙයක් හද්නවනම් හරි කියලා හිතනවා..
  6. dillido

    part time jobs

    බයික් එකක් තියෙනවනම් පික් මි, උබර් ෆූඩ් ඩීලිවරි කරන්න. හවස ඉඳන් රෑ වෙනකම්.
  7. dillido

    P & S එකටත් අමාරු කාලයක් මේක. අදත් කෑම නරක් වෙලා!!

    කෑම හදන එක, ගෙන එක ශෝප් එකට කරන්නේ p&s la , anik kattiyata hambbenne kade karanwata kema wikunannwata commission ekak.. arunge udama inna management eke awulk atthe.. ow onawata wada shop hemathenamth daddi owala quality ballanth beriwa ati.
  8. dillido

    භාවනා කරන්න ඕනි..

    දෙයක් කියන්නද. හැමදාම දවසට පැයක් එළියට ගිහින් ඇවිදින්න steps 6000- 7000 වගේ සෙට් වෙනවා.. කරලා බලන්න ඔය කියන හැමදෙයක්ම හරියනවා.. මාරම නිදහස් විධියට වැඩ කරගන්න පුළුවන් , හොදම සුව නින්දක් සෙට් වෙනවා..
  9. dillido

    මට මේකට කරන්න දෙයක් කියල්ලකො..

    පෙන්න බෝඩ් සයින් එකක් දාන්න වාහන නවත්වන්න තහනම් කියලා.. එහෙමත් දානවනම් . යකඩ දම්වැල් එකතුකර්ල ඒව කොන් යකඩ බට වලට පාස්සල පොළවට බට සමාන්තරව හිටවන්න. වැටක් වගේ.. ඕන වෙලාවට ඒව ලේසියෙන් අකුලල අයින් කරන්න පහසුයි.. පොල්වට පොඩි concrite beem එකක් දාන්න අර බට සමාන්තරව හයි කරන්න පුළුවන් වෙන්න හිල්...
  10. dillido

    උබල ෆෝන් Off කරනවද? Restart කරනවද?

    update එකක් ආවම restart වෙන එක තමා..
  11. dillido

    රැල්ලට රට යෑම සහ කෙලවිම

    මේ වගේම සිද්ධියක් youtube vlog එකක් දාලා තිබ්බා කැනඩා ඉන්න බැරුව ආයිත් ලංකාවට ආපු ෆැමිලි එකක්.. එහේ ජීවත්වෙන්න අමාරුයි කියලා...
  12. dillido

    අනාගතය සැලසුම් කරන්න…

    තව අවුරුද්දකි න් මෙච්චරයි ආච්චරයි කියලා කොහොමද plan කරන්නේ? අපි කොහොමද බන් දන්නේ අපිට මොකද වෙන්නේ කියලා. උඹේ gut feeling එකට දෑනේන දේ කරපන්..
  13. dillido

    bonna hodama tea eka

    eksport quality අලුත් තේ ? එහම ගන්න තැන් තියෙනවද?

    No contents