සුභ උදැසනක් මචන්ලා :):)
මම නම් මේ අළුතින් තමා ebay join උනේ ..පොඩි පොඩි කැලි ටිකක් ගෙනවා ...බඩු ටික නන් එලට තියෙනවා අනික ;);)..එනවා කීව දවසට දවස් 4කට කලින් අවා සමහර ඒවා සති එක හමරකට විතර කලින්....කිරියේ කොල්ලෝ බඩු පරක්කුයි කිවුවට මට නන් ඔං අවා :lol::lol: :eek::eek::eek: ....