ගුගුල් මැප් සේවය විසින් ඒ ගොල්ලන්ගේ නවතම අංගය ලෙස Helicopter View මග සොයාගැනිමේ අංගයක් ලෙස එක කර තිබෙන බව සදහන්
මෙම අංගය විසින් පුද්ගලයන් හට සිතියම ත්රිමාන ආකාරයෙන් දර්ශනය කිරිමේ පහසුකම සපයනතර ඔවුනට දැනට පවතින ක්රමයක් වන
දුර සොයාගැනීමද මේ සදහා යොදාගෙන ත්රිමාන ආකාරයෙන් සිතියම මත ගමන් කිරිමේ...