- Google Map Helicopter View -

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm

logo-Google-earth.jpg





ගුගුල් මැප් සේවය විසින් ඒ ගොල්ලන්ගේ නවතම අංගය ලෙස Helicopter View මග සොයාගැනිමේ අංගයක් ලෙස එක කර තිබෙන බව සදහන්
මෙම අංගය විසින් පුද්ගලයන් හට සිතියම ත්‍රිමාන ආකාරයෙන් දර්ශනය කිරිමේ පහසුකම සපයනතර ඔවුනට දැනට පවතින ක්‍රමයක් වන
දුර සොයාගැනීමද මේ සදහා යොදාගෙන ත්‍රිමාන ආකාරයෙන් සිතියම මත ගමන් කිරිමේ පහසුකමද සැපයෙන බව සදහන් කරනවා
දැනට ගුගුල් මැප් යොදාගන්නේ plain maps ,birds-eye, satellite imagery අතර Helicopter View නවතම අංගය ලෙස
සනිටුවන් වෙන බව දැක්වේ. මේ සදහා ගුගුල් Plugin එක ස්ථපනය කිරිම අවැසි වෙන තර ක්‍රියාකාරිතවය සදහා සපයන ලෙස buttons සහා mouse ය
යොදාගත හැකි බව දැක්වේ.


helicopter.jpg



- Snowl -

 

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
මේක ඇත්තටම helicopter එකක් වගේ පෙන්නේ නෑ නමුත් ඒ වගේ View එක Automatically යනවා
ඕන වෙන්නේ Direction 2ක් ලකුණු කරලා 3d view එකට දන්න විතරයි.
Google Plugin එක
Install කරලා Browser ඒක restart කරන්න.