චීන බලු මස් සැණකෙළිය නිමවෙයි
ලොව බොහෝ දෙනාගේ අවධානය දිනාගත් චීන වැසියන්ගේ බලු මස් කෑමේ චාරිත්රය මේවන විට අවසන් වී තිබේ. ඉකුත් සඳුදා මෙම චාරිත්රය පැවැතියේ චීනයේ යුළින් පළාතේය. එය නම් කර තිබූණේ (Dog Meat Festival) ලෙසය.
මෙම බලු මස් සැණිකෙළිය පවත්වා එහි වැසියන් අපේක්ෂා කළේ ශ්රීෂ්ම සෘතුවේදී...