මේකා ඉන්න තැන අහනකොට...මේකා තටමලා උත්තර දීපු හැටි පොඩ්ඩක් පස්සට ගිහින් බලහන්කො....මුගේ හැසිරීමයි/කතාබහයි බලද්දී මු නිකන් ක්ලීනින් කොම්පැනියක වැඩ කරන විදියක් මට නම් පේන්නේ.... මට හිනා කියන්නේ මුගෙන් ඉන්න තැන අහද්දී....මු අතීතයයි වර්තමානෙයි අනාගතය කියලා මු නියමෙට අනාගත්තා....මුගේ පඩ ෂෝ....