1. gayanmax00

    උකුස්සෙක් නිසා බයෙන් ජීවත්වෙන ගමක්..

    සිමෝ. ගේ ගාව ලොකු මාර ගහල උකුස්සෙක් ද කොහෙද වහල හිටියා උගේ කකුල් මගේ අත් වගේ .ඒ තරං තඩි. දුව ට අවුරුදු 3 ක් වගේ. දුව එළියේ ඉද්දී උ ගහේ හිටියේ. මං ගඩොල් බාගයක් ගහල උ එලෙව්වා. එදා අව නන් තමා උ මට්ටු වෙන්නේ.
  2. gayanmax00

    Ukraine can use French weapons to strike inside Russia, Macron says⚡🇲🇫

    ඕක වෙන්න ඕනේ රුසියාවේ තුළ සිට ප්‍රංශ යට පහරදෙන්න පුළුවන් කියලා
  3. gayanmax00

    පුරු පුරුවයි විදු දැනුමයි!

    H- hardness B- bold මං හිතන්නේ H එක වැඩි වෙද්දී උල තදයි B වැඩි වෙද්දී පාට තදයි. ඉක්මනට කැඩෙනවා
  4. gayanmax00

    Iranian people celebrate 🥳🥂 the death of the President.

    අඩෝ මහින්ද මාතියා?
  5. gayanmax00

    Brain MRI එකක් පැහැදිලි කරන්න පුළුවන් උන් වරෙල්ලා

    තොගේ මොලේ හරියට ක්‍රියා කරන්නේ නැහැ. එහෙම උනා නන් තෝ මෙතැන් උන් ගේ ඕකේ විස්තරේ අහන්නේ නැහැ
  6. gayanmax00

    My Red Comrade♦️ trailer

    රුසියන් ෆිල්ම් එකක් නෙවේ ද
  7. gayanmax00

    බබාව වැටුනා

    සාමාන්‍යයෙන් ලොකු උසකින් නෙවේ නන් බොහෝ දුරට අවුලක් නැහැ. මොකද ළමයි ගේ ඔලුව අපේ වගේ හයිය නැහැ. ප්‍රශ්න වෙනවා අඩුයි
  8. gayanmax00

    headlight එලිය මදි ද ?

    සුදු එළියට පාරේ ගැඹුර පේන්නේ නැහැ. වල වල් එහෙම මඟ ඇරෙනවා. කහ පාට එළිය තමා ලංකාවට ගැලපෙන්නේ. මන් සැරයක් අලි එක්ස්ප්‍රස් එකේ කොමෙන්ට් එක ක දැක්කා
  9. gayanmax00

    ඉරාන් ජනාධිපතිතුමාත් ගියා අපේ මහින්ද මහත්තයා තාමත් ඉන්නවා

    මේක ත් රනිල් පොන්ස් ව මීට් වෙන්න ගියා නන් හරියට ම හරි. ඉරාන ජනාධිපති මැරුණ දැන් ටෙස්ලා එක ගිනි ගන්නවා
  10. gayanmax00

    LG TONE Free T90S : World's 1st Dolby Atmos Wireless Earbuds with Dolby Head Tracking..😎🔥

    හදලා ඉවරයි https://www.simplytek.lk/products/realme-buds-q2s-truly-wireless-in-ear-earbuds
  11. gayanmax00

    Russian sub එකක් නේ ?

    ඔය කොටු සෙට් එක මිසයිල door ද?
  12. gayanmax00

    Russian sub එකක් නේ ?

    අකුලා ක්ලාස් හන්ටර් killer එකක්
  13. gayanmax00

    🚨BREAKING🚨 ඉදිරි පැය 36 ඇතුළත ලංකාවට මහ වැස්සක්! 😱🌀⛈️⛈️

    කොලඹ තමා සුපිරි. Ctb stand එක පට්ට
  14. gayanmax00

    ඉන්දියාවට බඩු බනිස් වෙයි ද? 🇺🇲 🚫 🇮🇳

    ඉන්දියාව බය වෙන්නේ නැහැ. චක්දේ ඉන්දීය
  15. gayanmax00

    ඇයි LED බල්බ් වලට වඩා CFL බල්බ් කල් පැවැත්මෙන් වැඩි?

    LED නන් philps සුපිරි. Hotel එකට ඩස්පයොන්ගෙ රටේ හදන philps led 4W සෙට් එකක් ගෙනාවා. දැන් අවුරුදු 8 ක් වෙනවා. කිසිම වෙලාවක ඔෆ් කරන්නේ නැහැ. Power cut එක කදි අරැන්නේ. දැනට පැය 24*365*8 ක් වැඩ. බල්බ් 1000 කින් වගේ 10 ක් අයින් කරන්න නැතිව ඇති

    No contents