1. gayanmax00

    ඉරානේ ජනපතිට යන්න පාර වහපු නිසා හූ කිය කිය හෝන් ගහයි..

    ඌ ලංකාවෙන් ඡන්දෙ ඉල්ලයි. අනිවා දිනන සීන් එකක් තියෙන්නේ
  2. gayanmax00

    මහනුවර - ලංකාවේ හොඳම city එක

    ඉපදුනේ නුවර කොලඹ තමා දැන් වැඩ. ඔය කියන තරම් පහසුකම් කොලඹ නැහැ. තනිකරම කට්ට. වැඩක් කරගන්න ගියාම එක එක තැන් එක එක දිහා. Station එකේ ඉඳන් බස් එක කට තව බස් එකක යන්න ඕනේ. ඉස්පිරිතාලේ ට වෙනම බස් එක ක. ඔය වගේ හෙන අපහසුකම්. නුවර එහෙම නැහැ. ඕන දිහකට පයින් යන්න පුළුවන්.බස් එකෙන් බැහැලා
  3. gayanmax00

    Kandy උන් වරෙන් ඇයි උඹලා ලංකාවට එන කෙල්ලොන්ට මෙහෙම කරන්නේ

    කොහෙද බං වාහන හරවන්න බැරි. තෝ ටවුන් එක දැනගෙන හරි තැන ට යමන්. වාහෙන් kcc එකේ නතර කරලා උඹට ඕනේ දෙයක් kcc එකෙන් ගන්න පුළුවන්. අනිත්.ඕනේ තැනක car පාර්කිං තියෙනවා. අනික වාහන පාර්කින් මෙහෙයවන වෙනම පොරවල් ඉන්නවා. ඔය කියන තදබදය තියෙන්නේ නුවර ජනාකීර්ණ නිසා. නිකන් අනුරාධපුර වගේ හන්දියක් නෙවේ නේ බං තෝ...
  4. gayanmax00

    Kandy උන් වරෙන් ඇයි උඹලා ලංකාවට එන කෙල්ලොන්ට මෙහෙම කරන්නේ

    ඒ ටවුන් එකක් ද. හන්දියක් නේ ඒ උනාට බලපන් ඕනේ තැනකට පයින් යන දුර. තෝ නුවර කොහෙද ඇවිදගෙන ගියේ. වැව රවුමෙ තමා කුරුල්ලෝ රෙන්නේ ------ Post added on 1713846543
  5. gayanmax00

    ලිංගික සංසර්ගයකින් තොරව අවු. දහතුනේ කන්‍යාවිය ගැබිනියක් වීම ගැන විමර්ශන

    එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සුක්‍රණුවක් එළියේ තියෙන්නේ පොඩි වෙලාවක් ලු.
  6. gayanmax00

    දියතලාවේ නරියා කන්ද තරගෙ organise කරන්නේ කවුද

    මේවා 4WD බං. මේ වගේ වංගු ගැසී ලිස්සන්නේ නැතිව යන්නේ
  7. gayanmax00

    ඉරානය ගේම අතනොහරී. රුසියාවෙන් නවතම SU-35 ප්‍රහාරක යානා ගෙන්වයි. අධි බලැති S400 ගුවන් ආරක්ෂණ පද්ධතිත් ඒ අතර! 😱

    Iron dome එක ගහන්න පුළුවන් රොකට් වලට විතරයි. මිසයිල වලට ගහන්න බැහැ නේ ද
  8. gayanmax00

    ඊයෙ පරණ Dimo Led Bulb එකක් ගහල ගියා

    Dc වලට වැඩ cap,ac දුන්න ගමන් fail වෙනවා. මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න මිතුර.
  9. gayanmax00

    🏏🔥 195* (139) - Chamari Athapaththu! An innings for the ages!

    සුපිරි බං. අපරාදේ අරුන් තව කීයක් හරි ගහල තිබුනා නන්
  10. gayanmax00

    පුපුරණ බඹරචක්‍ර

    පුපුරන්න නන් වෙඩි බෙහෙත් පීඩනයට ලක් වෙන්න ඕනේ නේ. මේවා ක්ෂනික ගිනි ගන්නවා ඇති
  11. gayanmax00

    Mini cinema projector

    Xiaomi ඒව තියෙනවා
  12. gayanmax00

    Indian තව හොඳ series එකක්

    කළු වතුර
  13. gayanmax00

    කුරුනෑගල, kandy ගොඩයො

    අනිත් පැති වල උන්ට පාව දෙන්න දෙයක් ඉතුරු උනාද?
  14. gayanmax00

    සීඝ්‍රගාමී අන්තර්ජාලය විසින් මන්දගාමී කරන්නාවූ සුන්දර ළමාවිය🥺🌼🌾🍃❤️🌊💝

    මං නන් ළමයින්ට ෆෝන්.දෙන්නේ නැහැ. දුවයි පුතයි ඇති වෙනකං.සෙල්ලං කරනවා.
  15. gayanmax00

    කුරුනෑගල, kandy ගොඩයො

    වැඩ කරන තැන එකෙක් හිටියා ඌ ජා ඇල. ඒත් ඌ හිතාගෙන හිටියේ කොලඹ කියලා. අඩුම ගානේ ඌ දන්නේ නැහැ ජා ඇළ ගම්පහ කියලා. ඒ වගේ තමා මේ tread එක දාපු. බූරුවා ත්. කොලඹ කිවාම අවිස්සාවේල්ල ට යනකම් කොලඹ නේ.
  16. gayanmax00

    කුරුනෑගල, kandy ගොඩයො

    ඇත්ත නේ උ කියලා කියන්න. තොපි සුද්දෝ .ලංසි. පෘතුගීසි තුනට ම ඉස්සුවේ. . තෝ කොලඹ කොහෙද? මහරගම පැත්තේ නේ
  17. gayanmax00

    4G outdoor antenna

    AliExpress එකේ තියෙන 4G outdoor ඇන්ටෙනා හොඳයි ද මිතුර
  18. gayanmax00

    කෝඳුරු කරදරේ

    පොන්ස් මේ කාලේ කොඳුරිවෝ එනවා.

    No contents