1. E

    4G Router එකක්

    okay bump
  2. E

    Questions කරපිංචා කන්න හොඳද?

    thanks for all bumps and replies.... google එකේ කරපිංචා කන්න විසයි කියල හම්බවුනේ නෑ. හැබැයි කියල තිබුනා කනවනම් ගෙදර වවපු ඒවා කන්න කියලා indian site එකක. මොකද commercially grown කරපිංචා may be full of sprayed chemicals. මේක අපිට අදාල නැති වෙන්න පුළුවන්. එත් පොලට ගේන ඒවා sure නෑ. කොහොම් වුනත්...
  3. E

    Baleno

    ok
  4. E

    Baleno

    bump. made in japan baleno dan nadda
  5. E

    Bulls eye

    :lol: nice post. මෙහෙම දෙයක් අහල තියනවා. Bulls eye, good to fry both sides. Why? If yellow yoke is left in liquid state, nice fellows like salmonella can remain in it. same applies to half boil egg. Don't know validity. Up to you.
  6. E

    Questions ගැස්ට්රයිටිස් තියෙන කෙනේක්ට කන්න හොද දේවල්

    There are different types of the issue. I saw a detailed thread in elakiri somewhere. (for e.g. one type milk not good. others milk ok) if pain in upper tummy or lower heart area at times better see doc.
  7. E

    Questions කරපිංචා කන්න හොඳද?

    මගේ අදහස තිබ්බේ කරපිංචා කන්න හොඳයි කියල. ඒත් මෙහෙම දෙයක් එකෙක් මට කිව්වා. කරපිංචා සම්බලක් වගේ දෙයක් කන්න හොඳයි. හැබැයි එළොලු හදනකොට කරපිංචා දාන්නේ ඒවායේ විස වර්ග උරා ගන්න. කනකොට කරපිංචා ඉත්ත පැත්තකින් තියන්න. කරපිංචා කෑවොත්, අපි ඒ විසත් කනවා. මේකේ ඇත්තක් තියනවද? නැත්නම් ගොන් අදහසක්ද? :baffled...
  8. E

    Ceiling vs pedestal fan

    Pedestal fan safer, lowerer power consumption, more flexible derection angle, සීලින් fan ගොඩක් ඒවා හුලන් වදින්න එක යටම ඉන්න ඕනේ), can keep anywhere. Also heard of ceiling fan falling down like in video in a post above. Problem is, have to clean grill once in a while. else corrosion.
  9. E

    පොලිස් ඇඳුමින් සැරසුණු කොල්ල කල්ලියක් ඉන්නවා. ආවොත් හැඳුනුම්පත් ඉල්ලන්න – අජිත් රෝහණ

    A better way would be - ask them which police station is sending them, call that police station direct (don't ask them for the number. you find out from directory or calling 119... or web ) and check if the oic of that police station is aware of these people. Usually your area police station oic...
  10. E

    google.lk what happened??

    so how does this kind of thing happen :frown:
  11. E

    Questions Best 4G රත්මලාන depo area

    unicornx thanks!. Gedara langa paatha lankabell use karanawa. Eka speed tikak avidagena yanawa wage. Anith ewa use karana andurana kattiya langa paatha naa. :P Wenath kawuruwath innawada rathmalana depo kittuwa?
  12. E

    ස්ටිකර්ස් ප්‍රින්ට් කරන්න තැනක්

    check softwave too. they do all kind of printing. sticker print karanawada nam danne naa.
  13. E

    යනකොට පිහියක් අරන් යන එක නීතියෙන් තහනම්ද?

    have you tried alternative solutions (if any) to your problems? direct confrontation sometimes solves problems and sometimes does not end the way you expect.
  14. E

    Questions Best 4G රත්මලාන depo area

    රත්මලාන depo area හොඳම 4G signal තියෙන්නේ මොන ISPටද ? Mobitel, SLT, (මුන් දැන් එකද?). Dialog, Hutch, Lankabell ? Thank you වේවා!
  15. E

    Ambul dodam ganne koheda colombo

    Try Narahenpita pola too

    No contents