මගේ අදහස තිබ්බේ කරපිංචා කන්න හොඳයි කියල.
ඒත් මෙහෙම දෙයක් එකෙක් මට කිව්වා.
කරපිංචා සම්බලක් වගේ දෙයක් කන්න හොඳයි.
හැබැයි එළොලු හදනකොට කරපිංචා දාන්නේ ඒවායේ විස වර්ග උරා ගන්න.
කනකොට කරපිංචා ඉත්ත පැත්තකින් තියන්න. කරපිංචා කෑවොත්, අපි ඒ විසත් කනවා.
මේකේ ඇත්තක් තියනවද? නැත්නම් ගොන් අදහසක්ද?
thanks wewaa!