1. RusiruDon

    ලොකු ටෙඩියෙක් ගන්න ප්ලේස් එකක්

    ප්ලේස් එකක් නැද්ද දන්න
  2. RusiruDon

    ලොකු ටෙඩියෙක් ගන්න ප්ලේස් එකක්

    ලොකු ටෙඩියෙක් ගන්න ප්ලේස් එකක් මචන්ලා ලොකු දුඹුරු පාට ාර බන් හොද කොලිටි මැටීරියල් වලින් හඩපු ටෙඩියෙක් ගන්න ප්ලේස් එකක් කොහෙද තියෙන්නෙ කොලඹ අවට ගණන් එක්කම වගේ
  3. RusiruDon

    Dream Catchers හදන්න බඩු

    machan wadak nh bn mama baluwa china street eke ehema
  4. RusiruDon

    Dream Catchers හදන්න බඩු

    මචන්ලා කොළඹ කොහෙද ඩ්‍රීම් කැචර්ස් හදන්න බඩු ගන්න තියෙන්නෙ?
  5. RusiruDon

    Linux වැඩ්ඩෙක් එන්ඩෝ

    Linux වැඩ්ඩෙක් එන්ඩෝ \ මේක හදාගන්න හෙල්ප් එකක් දෙන්නකෝ
  6. RusiruDon

    කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

    පරම්පරාවෙන් යන එකට කරන්න දෙයක් නැද්ද බන්?
  7. RusiruDon

    Boot Manager එකේ කේස් එකක්

    මට ඕන UEFI එකෙන්ම කරන්න බන් මම කලින් කරා
  8. RusiruDon

    Boot Manager එකේ කේස් එකක්

    කොරා බන් ඒත් හරි නෑ
  9. RusiruDon

    Boot Manager එකේ කේස් එකක්

    ඔව් බන්
  10. RusiruDon

    කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

    මචන් කොහෙන්ද ගන්න තියෙන්නෙ
  11. RusiruDon

    Boot Manager එකේ කේස් එකක්

    Boot Manager එකේ කේස් එකක් බූට් මැණේජර් එකේ වෙන ඔප්ශන් නෑ බන් DVD USB වෙන මුකුත් පෙන්වන්නෑ බන් Windows Boot Manger විතරයි තියෙන්නෙ හෙල්ප් එකක් දියන්
  12. RusiruDon

    මේ කඩෙන් කාපු කෙනෙක් ඉන්නවද>

    මේ කඩෙන් කාපු කෙනෙක් ඉන්නවද> Isso මෙහෙන් කාපු කෙනෙක් ඉන්නවද දෙන්නෙක්ට කන්න කීයක් වගේ යාවිද>මෙනු එකේ ගණන් හරියටම නෑනෙ
  13. RusiruDon

    UK Top 40 මෙන්න

    ඔන්න ලිස්ට් එකට 2018/04/13 ඇඩ් උන සිංදු ටික මෙතනින් ගන්න
  14. RusiruDon

    UK Top 40 මෙන්න

    ඔන්න මම දැන් උඹලට දෙනවා ලිස්ට් එකට 2018/03/30 ඇඩ් උන සිංදු ටික මගේ මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන එකෙන් උඹලට තියන වාසිය තමයි උඹල ලිස්ට් එකේ ගන්නෙ අලුතෙන් ඇඩ් උන සිංදුව විතරයි එලකම සිංදුව දෙපාරක් ඩවුන්ලෝඩ් වෙන්නෑ මෙතනින් ගන්න
  15. RusiruDon

    UK Top 40 මෙන්න

    ඔව් ඔව් අද උඹලට එක දිගට ලිස්ට් එක දෙනවා මන්න 2018/03/23 ලිස්ට් එකට ඇඩ් උන සිංදු ටික නෙමෙයි බන් දෙකයි 12mb වගේ තියෙන්නෙ ඔන්න බාගනින්
  16. RusiruDon

    UK Top 40 මෙන්න

    ඔන්න 2018/03/16 UK Top 40 ලිස්ට් එකට ඇඩ් උන සිංදු ටික 50mb වගෙ තියෙන්නෙ මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
  17. RusiruDon

    UK Top 40 මෙන්න

    ඔන්න මචන්ලා කාලෙකට පස්සෙ ආවෙ වැඩ වගයක් නිසා මේ පැත්ත පලාතෙ එන්න බැරි උනා ඔන්න 2018/03/09 UK Top 40 සෙට් එකට අලුතෙන් ඇඩ් උන සිංදු ටික මම දාන්නෙ අලුතෙන් ඇඩ් උන ටික් විතරයි මචන්ලා ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එක මෙන්න
  18. RusiruDon

    “කුඹියෝ” ටීවී සිරිස්

    තාම යූටියුබ් එකට දාලා නැද්ද?
  19. RusiruDon

    කොණ්ඩෙ වැවෙන්නට විසදුමක්

    කොණ්ඩෙ වැවෙන්නට විසදුමක් මචන්ලා ආගන් ඔයිල් පවිච්චි කරන හරි දන්න කෙනෙක් හරි ඉන්නවද?කොණ්ඩෙ වැවෙන්නයි ඝනකම වෙන්නයි ගාන්න හොද බ්‍රෑන්ඩ් එකක් කියන්නකො ආගන් ඔයිල් වල :cool:
  20. RusiruDon

    UK Top 40 මෙන්න

    ඔන්න මචන් මේ සතියෙත් Uk Top 40 ලිස්ට් එකට අලුතෙන් ඇඩ් උන සිංදු ටික ගෙනාවා ඉතින් මම උඹලට දෙන්නෙ අලුත් ටුක විතරයි පරණ ඒවා ඕන නම් දගලල හොයාගනින් මම මේ ලගක ඉදන් දෙන්න පටන් ගත්තේ එතන ඉදන් ලිස්ට් එක හදාගන්න ඕන නම් ත්‍රෙඩ් එකේ මුල් පෝස්ට් එකේ ලින්ක් එකට ගිහින් ඒ ෆයිල් එක බාල ලිස්ට් එක හදාගනින් ඉතින්...

    No contents