එල වටිනා දෙයක්.. හෑබෑයි මෙහෙම දෙයක් තියෙනවා මන් දන්න විදියට ඈමරිකා, කෑනඩා වගෙ රටවල නර්සින්ග් වලට හොද ඉල්ලුමක් තියෙනවා. ආයෙ හොටෙල් සයිඩ්. නිවුසිලන්ඩ් ගොඩක් හොටෙල් සයිඩ් තමයි. ඔස්ටෙලියා අකවුන්ටන් වාගෙ..
එ රටවල ඩිමන්ඩින්ග් ජොබ් මොනවාද කියලා බෑලුවානම් ලෙසියි..
අනික රට යනවානම් මන් හිතන විදියට කොස්ට්...