.....11.....
අයන්ත ඔයා ඊයෙ මගෙන් ඇහුවනෙ ඔයාගෙම වෙන්න්න පුළුවන්ද කියල මට. මම ඒ ගැන හුඟක් වෙලා කල්පනා කලා අයන්ත. මම අපෙ අක්කටත් කිව්වා. ඔයා හරි හොඳයි අයන්ත.ඔයා වගේ කොල්ලො මේ රටේ හරිම අඩුයි අයන්ත.ඒත් අයන්ත ඔයා ඊයෙ මගෙන් ඉල්ලුවෙ කෙල්ලෙකුට දෙන්න පුලුවන් ලොකුම දෙයක්. අදරයක් ඔයාට දෙන්න තරම් මම ඔයාව...