මචන්ස්ලා.. කොහොමද ඉතින්.. මට දැන් on line එන්න විදිහක් නැහැ. එකයි ek එක miss උනේ මේ ටිකේ..
මට පොඩි help එකක් ඕන. ගල්ගමුවෙ කෙල්ලෙක් ඉන්නවා. මට හොයල දෙන්න පුලුවන්ද_ මන් ගොඩක් ආදරේ කරපු කෙල්ලෙක්.. ගල්ගමුවෙ පැත්තෙ ඉන්න උන් මට pm කරන්න.. මන් කෙල්ලහෙ නම දෙන්නම් ..
ගල්ගමුවෙ ඉන්න උන් මට pm කරපන් ..