මේක ඉස්සුවේ මූණු පොතෙන්.. re-post නම් සොරි හා..
•අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද?
අස්වැසුම
•පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්ෂියා කවුද?
සිවුරු හොරා
•තමා රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද?
කට්ට සම්බෝලය
•ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද?
කැරලිකරු...