අද උදෑසන හපුතලේ දඹේතැන්න ප්රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානාවක් වන අතර ගුවන් අවේෂණ කටයුතු සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගතවූ මෙම යානය ගිනිගෙන හපුතලේ නගරයට ආසන්නයේදී කඩාවැටී ඇති බව වාර්තාවේ.
වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගමන් ආරම්භ කරන අවස්ථාවේ...