1. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    clutch switch eka repair karannat puluwan wei youtube video athi serch parak dala balanna ehema bari unat switch ekat loku gank wen na.500k wage wei
  2. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම කොහොමත් සතියකට දෙතුන් පාරක් චේන්එක ඔයිල් කරනවා :yes: උඹත් 120 දාලා චේන් ගාඩ් එක අයින් කරලා නේද දුවන්නේ ?
  3. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය ජපන් බයික්වලත් තියෙන්න හාෆ් ගාඩ් දාලා :baffled: :no::no::baffled:
  4. ashan_j

    හොරාට පෙට්‍රල් ගහන උන්ට ටොපිය

    එල :love: :D :yes: You must spread some Reputation around before giving it to Gccamila again. :baffled:
  5. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උඹ ඔය ඇත්තටමද කිව්වෙ :eek:
  6. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගාඩ් එක ගලවලා තමයි දුවන්නෙ දැං. :dull: චේන් එකට කෙල නොවෙන්න තමයි හාෆ් ගාඩ් එකක්වත් දාන්න බැලුවෙ :yes: ඒත් මේකට සෙට් වෙන හාෆ් ගාඩ් එකක් ගැන අදහසක් නෑ :no: මම එහෙම කරා.ඒත් දශම ගානක ගැප් එකක් එන්නෙ හුලං එහෙම අඩු උනොත් ආයෙ වදිනවනෙ :baffled:
  7. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ලංකාවනේ ජපන් නමක් ගෑවිලා තිබ්බත් ඇති :baffled: ස්පෙයාපාර්ට් හඳෙන් ගේනවා වගේ ගණන් කියන්නෙ :angry: තව ටිකක් හොයලා බලලා ගන්න ඔයිට වඩා අඩුවට ඇති හෙඩ් ලයිට් එකට කීයක් කියයිද දන්නෑ :P
  8. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    120/80/17 ටයර් එකක් දැම්මා මගෙ පල්සර් එකට ඒ ටයර් එක පුදුම ආදරයක් තියෙන්නෙ චේන් ගාඩ් එකට :yes: ඇතිල්ලෙන එකමයි වැඩේ :rofl: බැරිම තැන ගාඩ් එක අයින් කරා :oo: 180ට වගේ එන හාෆ් චේන් ගාඩ් එක 150ටත් හරියයිද ? :dull: නැත්තං TVS / Honda මොඩල් එකක එන හාෆ් ගාඩ් එකක් හරියයිද ? :dull: ඒක්කො ඔය මොන ගාඩ්...
  9. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සිග්නල් ලයිට් එකක් 1000ක් :angry: යකෝ ප්ලැටිනම් වලින්ද හදල තියෙන්නෙ :baffled:
  10. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒක නම් ඇත්ත. :baffled: :yes:
  11. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ටෞකන්ඩ මූ ඩබල් දාලානේද මේ ඉගිලෙන්නෙ :angry: මම නම් උපරිම බයික් එකේ ගිහිං තියෙන්නෙ 100 :dull: ඊට එහා යන්න හිතිලා නෑ තාම :no: :baffled:
  12. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බයික් එක නම් හදාගන්න පුළුවන්නේ :dull: උඹට හානියක් නැති එක ලොකු දෙයක් :yes:
  13. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හෆොයි... :baffled: උඹට මොකද උනේ ? තුවාලද ? කොහොමද ලිස්සුවෙ ? ඔයිල් පාරක් වත් තිබුනද ?
  14. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes::yes::yes::D
  15. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් මෙහෙ (නුවර හා අවට) ෂෙඩ්වල පෙට්‍ර‍ල් නෑ දවල් ඉඳං, ඒ නිසා අපි පෝලිමේ හිටං සිරා අංකල් ලඟපාතක හිටියානම් උන්දැවත් ෂෙඩ් එකකට එක්ක ගිහිං කට ඇරවලා පෙට්රල් ටිකක් ගහලා තියාගන්න තිබුනා හිටං හදිසියකට ගන්න :angry: ඇයි දෙරනේ පෙන්නුව‍ෙ 7 නිව්ස්වලට :dull: :baffled:
  16. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Mehe aphu - feeling exited @ තෙල් පෝලිම :P
  17. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සුපිරි කියන්නෙ අති සුපිරි :cool: එල ඈ :D :love: කලින් පාවිච්චි කරපු පොරත් හොඳට බයික් එක තියන් ඉඳලා වගේ :yes: රවී බයික් එක බැලුවා කියන්නෙ ආයෙ අහන්න දෙයක් නෑ ඇස් පියාගෙන උනත් ගත්තෑකි :D
  18. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Ilaga trip eka nam me wage ekak ma yamu dawas 2k 3k wage set wenna :D
  19. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :D:D:D නියමයි නේ...සුපිරි :love: :D
  20. ashan_j

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේක දැක්කද සුපිරි බයික් ට්‍රිප් එකක් 0MxvzYUW5K0 :D:D:D

    No contents