ලංකාවට ඒලියන්ස් ඇවිත් කරපු දේ
ලංකාවට පිටසක්වලයො ඇවිත් කාමරේක කරපු දේ :shocked: අයින් කරන්න කලින් බලන්න :rofl:
.
.
.
.
.
සමකාසන්නයේ රටකට පාත් වේයැයි කාළගුණෙන් උපකල්පන කර තිබූ උල්කාපාත වැස්ස අපේ බෝඩිමේ වහලයටම කඩාපාත්වීම,
බෝඩිම්වාසී අප තිදෙනාම ප්රකම්පනයට පත් කරවන සුළු කාරණාවක් විය.
කැම්පස්...