මත්පැන් භාවිතය හොඳද නරකද?
මත්පැන් භාවිතය හොඳද නරකද? යන ප්රශ්ණය හමුවේ වැනි වැනී යන බයිබලීය මතය
මද්යසාරය පානය කිරීම සම්බන්ධයෙන් බයිබල් පද වල අවවාද අඩංගුවේ (ලෙවී 10 : 9; ගණන් කථාව 6 : 3; විතීය කථාව 29 : 6; විනිශ්චයකාරයා13 : 4,7,14; 1 සාමුවෙල් 1 : 15; හිතෝපදේශ 20 : 1, 31 : 4, 6; යෙසායා 5 : 11...