1. E

    යන එන මග කියාදෙන සැටලයිට් නැවිගේෂන් සිස්&#3495

    ෆෝන් වල තියෙන්නේ කියන a-gps (Assisted GPS) සිස්ටම් එක. Accuracy එක අඩුයි. නමුත් නෝමල් එකකින් ඔයාට +-5Meter Accuracy එකක් ලබාගන්න පුලුවන්.
  2. E

    යන එන මග කියාදෙන සැටලයිට් නැවිගේෂන් සිස්&#3495

    යාලුවා, වෙන කෙනෙක්ගේ ලිපියක් තමන්ගේ වගේ ඵල කරාට කමක් නෑ. ඒත් ගත්තේ කොහෙන්ද කියලත් දැම්ම නම් හොදයි නේද? http://slelectronic.blogspot.com/2010/09/blog-post_20.html
  3. E

    කැන්ටෙනාවකින් HSDPA සිග්නල් වැඩි කර ගන්න බලමු&

    Thanks Friend!!!. බ්ලොග් එකෙ වුනත්, එළකිරි එකේ වුනත් , වෙන කොහේදි වුනත් අපි ලංකාවේ කොල්ලෝ.....
  4. E

    කැන්ටෙනාවකින් HSDPA සිග්නල් වැඩි කර ගන්න බලමු&

    බ්ලොග් එකේ නමත් එක්කලා පෝස්ට් එක දැම්මට ස්තුතියි අමිල. බ්ලොග් එකේ Stat චෙක් කරන කොටයි දැක්කේ මගේ බ්ලොග් එකට එලකිරි එකෙනුත් Visitors ලා ඇවිල්ලා කියලා. ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න ආස නම් ඇවිත් අනිත් ලිපිත් කියවන්න. http://slelectronic.blogspot.com/

    No contents