ඔන්න අද කියන්න යන්නේ HUB ගැන ඔයාලට.ඊට කලින් බලමු network එකක් මුලින්ම ආවේ මොන වගේද කියල.මුලින්ම network එක හදල තියෙන්නේ අපි ඔය Antenna වලට Use කරන Coaxcial cable වලින්.එකට අද වගේ Hub ,Switch use කලේ නෑ.ඉතින් wires ගොඩක් ඇදගෙන වැඩේ කරන්න එපායේ.ඉතින් ඔන්න ඒ කරදරේ ඉවරයක් වෙන්න කියල හදා ගත්ත...