1. oracle ckc

    ආදරේට ප්‍රශ්නයක් ???

    අකැමැති වෙන හේතුව කිසිම සදාරනත්වයක් නැත්තන් මොකද කරන්නේ?? පැනල යන එක විසදුමක්ද?? මචන්ලා කෙල්ලගේ පාට ආදරේට වැදගත්ද?කෙල්ලගේ උස මිටි බව ආදරේට වැදගත්ද??කෙල්ලගේ අධ්‍යාපන තත්වෙට වඩා අර හේතු වැදගත් වෙනවද?? :(:(
  2. oracle ckc

    ආදරේට ප්‍රශ්නයක් ???

    ආදරේට ප්‍රශ්නයක් ??? ආදරේ කරන කොල්ලට /කෙල්ලට ගෙවල් වලින් අකැමැති උනොත් මොකද කරන්නේ.දෙන්න බලන්ඩ උත්තර කට්ටිය.විසදුම් තිබේද??? :confused::confused:
  3. oracle ckc

    Dialog Mobile Broadband - Midnight Plans

    Me package eka kochchara kalayak use karanna puluwanda danne na ne.unlimited eka kochchara dawasak puluwanda??
  4. oracle ckc

    Dialog Mobile Broadband - Midnight Plans

    Machan meka one dialog sim ekakata puluwan neda.mobitel para ballo denne packagers walata witharai. ekath 450ta wadi ewata witharai.
  5. oracle ckc

    Help එකක් දෙන්නකො

    Thanx Machan :D:D:D:D:D;);););););););););););)
  6. oracle ckc

    කොල්ලෙක් විසින් නොකල යුතු දේවල් 20ක

    Kollanta pamanak nowa kellantada adala we... Machan me wage moda katha kollanta denda danna epa.kellek mona waradi kalath kolla kata wahagena innawa nam u P wenawa neda?? badinna kalin kare yana kellek bandata passe yanne mokeda kiyala hithala balanna wenawa ne.eka nisa me kiyapu tika...
  7. oracle ckc

    පුංචි උපදෙසක් 18+

    Kellekui Kollekui lan weddi kela pita wenawada bola.:frown:
  8. oracle ckc

    කෙල්ලන්ට සුද යාම Help

    BUMP thama machoooo...
  9. oracle ckc

    පුංචි උපදෙසක් 18+

    Kellatath lawata wela thibuna....ai eka kellata awlada??? :(:(:(
  10. oracle ckc

    පට්ට පට පට (+18)

    Repost nam sorry wenna one...
  11. oracle ckc

    පුංචි උපදෙසක් 18+

    පුංචි උපදෙසක් 18+ කෙල්ලෙක් සහ කොල්ලෙක් ලං වෙද්දී කෙල්ලගෙන් හෝ කොල්ලගේ _ _ _ _ _ _ _ එකෙන් යම් ද්‍රාවණයක් පිට වීම සාමාන්‍ය තත්වයක්ද?? අසාමාන්‍ය තත්වයක්ද ?? දෙන්ඩ බලන්න උත්තර.
  12. oracle ckc

    Help එකක් දෙන්නකො

    කව්රු හරි ගාව අජිත් මුතුකුමාරනගේ Nonstop සින්දු තියෙනවා නම් දෙන්නකො.ලොකු හදිස්සියක්...ඉක්මනට ඕනේ.....:confused:
  13. oracle ckc

    මේ Error එක එන්නේ මොනවගේ දෙයක් හින්දද

    help karapu hamotama thanx...wade hari giyaaa....
  14. oracle ckc

    Mekata Price ekak keyahanko machanlaaaaaaa :(

    17k wage thama machan yanne 2nd hand..
  15. oracle ckc

    Computer ekak ganna ......

    Barclayers ganin macho.mona hari unoth anith un wage charu churu ganne na.gana tikak wadi unath unge badu hodai...
  16. oracle ckc

    මේ Error එක එන්නේ මොනවගේ දෙයක් හින්දද

    Help එකක් ඕනේ........ මේ error එක එන්නේ මොනවගේ දෙයක් හින්දද? මං දෙපාරක්ම Windows දැම්ම එත් වැඩක් උනේ නෑ.දැන් game එක වත් play කරන්න බෑ.මාර අව්ලක වැටිලා ඉන්නේ මං.game එක Reinstall කලා එත් වැඩක් උනේ නෑ. දන්නා කව්රු හරි ඉන්නවා නම් කියන්නකෝ මොකක්ද කරන්න ඕනේ කියල.
  17. oracle ckc

    පැනලා යන එක වැරැද්දක්ද?

    hari kiyannath ba waradi kiyannath ba.mokda demapiyo unath thamange daruwange kamaththa akamaththa gana hithanna one neda.kawada demapiyo kiyana widihata idala eyala kiyana kena banda kiyamuko.pawl kanne kawda?? apida? demapiyoda? mehema dekuth thiyenawa ape kamaththata e kene ekka jeewath wenna...

    No contents