බඩු ගහන්න කලින් කොන්ඩම්
කොන්ඩම්
අද බලමු එහෙමනං බොහොම ප්රසිද්ධ වෙච්ච උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් ගැන.මේක සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා.හරියටම විශ්වාස නැති උනත් ඊජිප්තුවේ මිනිස්සු පැරෆින් ඉටි තවරපු ලිනන් රෙදි උපත් පාලන කොපු විදිහට පාවිච්චි කළා කියලා තියෙනවා.කොහොම හරි 17-18 වෙනි ශතවර්ෂවලදි...