මෙහෙමයි අහාර ජාල වගේම දාම අදාළ වෙනව මේ ලොකේ ඉන්න සෑම සත්වයෙක්ට
වගේ, ඒක ශාක වලටත් අදාළයි. ඒකේ උඩින්ම ඉන්නේ විලෝපිතකයන් (Predators)
වගේම සර්ව භක්ෂකයන්, ඉතින් මෙතන මනුෂ්යයන් තමයි මේ යුගහේ ඒ කියන්නේ
සෙන්සොයික් යුගයේ ඉහළින්ම ඉන්නේ නමුත් අපිත් ගොදුරු වෙන අවස්ථා නැතුව නෙවෙයි.
නමුත් සම්මතය අනුව අපිට...