~~//...මාමේ, සෝමාවතීත් යනවද????
මාමේ, සෝමාවතීත් යනවද? ඔව් ඇයි ගාණ අඩුකරන්නද?
කුරුණෑගල දිස්ත්රික් සංචාරක
ගුණරත්න ලියනආරච්චි
යුද බිය තුරන්වීමත් සමග උතුරු මැද හා නැගෙනහිර පළාත්වල පූජනීය ස්ථාන වැද පුදා ගැනීමට ජනතාව දැඩි උනන්දුවක් දක්වති. ඒ නිසා වන්දනා නඩ රැගෙන යන්න කටයුතු කරමින් සිටින...