ඔන්න දැන් කෙල්ලෙක් කසාද බැඳල එයගෙ honey moon 1ට යන්න හදනවලු (විවහ යෝජනාවකින් නිසා කෙල්ල මුව දන්නෙ නැලු, මුව විතරක් නමෙයි මෙව්ව මෙව්ව වැඩ ගැනවත් දන්නෙ නෑලු පොඩි කාලෙ ඉදන් අම්මිගෙ හුරතලෙට හැදුන එවුන් ඔහොම තමා)
කෙල්ල - අනේ අම්මි මට බෑ යන්න, මං ඕව ගැන දන්නෙත් නෑනෙ
අම්මා - අනේ දූ බෑ කියල...