මම නම් නුවර
එහෙම දුර ලඟ කියලා එකක් නැහැ මචං
ඔෆිස් එකේ උන්ට ලේසි නිසා එහෙම කියන්න ඇති. :angry:
සාමාන්ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කලයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි...