ලයිෆ් ආෆ්ටර් ටයින් ද නොට්
මගේ පෞද්ගලික අත්දැකීම් ටිකකුත් මගේ ලඟම යාළුවො කීප දෙනෙක් එක්ක සෙට් වුනාම කථා කරපු ඒවත් එක්ක මේ උපදෙස් පිංච දාන්න හිතුණා.හෙට අනිද්දා,ඉස්සරහට දින වකවානු නැතිව හරි ඩබල් වෙන්න ඉන්න කස්ටියට මේ ටික වැදගත් වෙයි .
වේලක් දෙකක් නොකා ඉන්න කොල්ලෙකුට පාසල් කාලෙදීම පුරුදු වෙනවා.ඒ...