LNB (Low Noise block ) machan..not LBN.
වහිනකොට පෙන්නේ නැත්තේ මචං Signal Attenuation වෙන නිසා. ඒක වෙන්නේ ඔය ලොකු Dish අන්ටෙනා එකෙනුයි.ඉතිං LNB එකට ඔය වැස්ස වේලාවකදී කරන්න පුළුවන් දෙයක් නෑ .
LNB එකෙන් කරන්නේ මචං ඔය Dish එකට ආපු Signal ටික Horizontal & Vertical (UHF ,VHF etc )විදිහට...