1. Sithira Weerasinghe

    මගේ ලේන් හුරතලා..

    එළියෙ තියල සතෙක් එහෙම ඇල්ලුවොත්? බළල්ලු එහෙම. ඇටි කුකුළ උනත් ෂුවර් නෑ අද කාලෙ
  2. Sithira Weerasinghe

    පුනරුප්පත්තිය ගැන වූ කතා 6ක්

    ඔය කතාව බොරුවක් තමයි, ප්‍රේමදාස මහත්තයා දෙවි කෙනෙක් වෙලාලුනෙ දැන් :yes:
  3. Sithira Weerasinghe

    3 wheel thiyena un warew

    Ow bn eka nam aththa. Anika ussapu threewheel hamathanama. Ahu unoth badu banis. Wahaneth na sallith na. Nadu kiyannath wenawa
  4. Sithira Weerasinghe

    3 wheel thiyena un warew

    Eka aththa bn hoyala hoyala hoda ekak gana one. 200 ganan number ganna narakai. Habai 5 port bore ekai carb ekai thiyala nam leda enawa adui.
  5. Sithira Weerasinghe

    3 wheel thiyena un warew

    2 stroke gannawa nam adu tharame J number ekakwath try karapan. Ita parana ewa nam wadak na. Hodata hadala wikunana ewa thiyenawa. Habai ganan. 16 number th dan yanawa 1.50n eha condition hodai nam. Wahane market wenne number ekata neme bn dan condition ekata
  6. Sithira Weerasinghe

    3 wheel thiyena un warew

    Owala engine hadana eka echchara deyak neme bn. Engine walata wada body balanna one.
  7. Sithira Weerasinghe

    2020 ඔබේ ජන්දය කාටද?

    Kiwwata theremne naa munta
  8. Sithira Weerasinghe

    2020 ඔබේ ජන්දය කාටද?

    කාළකන්නි දේශපාලනයේ ගොදුරක් කියල තමා හිතෙන්නේ :(
  9. Sithira Weerasinghe

    2020 ඔබේ ජන්දය කාටද?

    මෙන්න මිනිස්සු. හිටියනම් අද ලංකාව මෙතන නෙමෙයි
  10. Sithira Weerasinghe

    2020 ඔබේ ජන්දය කාටද?

    [/IMG] එතුමගේ ෆේස්බුක් පිටුවෙ තියෙන්නේ. ලංකාවට තීයෙන්නෙ ආර්ථික ප්‍රශ්න විතරද? දේශපාලන ගැටලු ඇත්තෙම නැද්ද? ජනවාර්ගික ප්‍රශ්නය අලු යට ගිනි පුපුරු වගේ. ජාත්‍යන්තරයේ රටවල් වලින් බලපෑම් එනවා. ඒවා හරියට හැන්ඩ්ල් කරන්න ඕනේ. මිනිස්සුන්ගෙ විශ්වාසය දිගටම තියාගන්නත් ඕනේ. අනික කොහොම කලත් තනියෙන් නෙමෙයිනෙ...
  11. Sithira Weerasinghe

    2020 ඔබේ ජන්දය කාටද?

    මචන් ඔය හැම එකම තිබ්බත් වැඩක් නෑ රට පාලනය කරන්න අවශ්‍ය බුද්ද්හිය සහ තැනට සුදුසු නුවණ නැත්නම්. රනිල්ටත් උගත්කම උපාධි ඔක්කොම තියෙනවා. ඒත් රට පාලනයේදි ඉතාම අසාර්ථකයි.
  12. Sithira Weerasinghe

    2020 ඔබේ ජන්දය කාටද?

    Rata palanaya karanna eyata thiyena sudusukam monawada?
  13. Sithira Weerasinghe

    දිව_දාන්න👅

    :lol: Ammo athal sagarayai
  14. Sithira Weerasinghe

    Anoma aunty.....

    e lassen kaputanta appa aran denawa yako :lol:
  15. Sithira Weerasinghe

    Laksha 9 kata BRAND NEW කාර්_එකක් ඔබටත්

    :no: threewheel ekmai. rodayak wadi. steering wheel ekak thiyenawa.
  16. Sithira Weerasinghe

    මගේ bike එක ඉස්සුවා -‎Pramith Ekanayake

    උඹත් නැගල යමන් කාර් එකේ. ත්‍රීවීල් වුණත් එහෙමයි. බයික් නම් දෙන්න එපා එක්කො සල්ලි අතට ගනින්. නැත්නම් ආපු එකාගෙ අයිඩී එක ලියකියවිලි ඉල්ලගනින්

    No contents