කලින් ඉස්සරහ තිබුන රිම් එක දිරලම හිල් වුන නිසා කඩන තැනකින් ගෙනාව හිල් නැති පොඩ්ඩක් මළකඩ අල්ලල තිබුන රිම් එකක් රුපියල් 1000කට. අද නිකමට කොකාකෝලා 100 බෝතලයක් ගෙනැල්ලා ගෙදර තිබුන වැලිකොලේකින් අල්ලල බැලුවා මළකඩ නම් යනවා. සයිලන්සර් දෙකත් අල්ලල දැම්මා. හෙට ඉස්සරහ රෝදෙ ඉතුරු ටිකයි, පස්සෙ රෝදෙයි ලගේජ්...