සිරිපාදේ රීලා තියෙන්නේ
කඩ ටිකෙන්ම කොච්චර ජරාවක් දානවද කැලේට
අඩියක් තියන්න බෑ අර ඉඳිකටු, හඳුන්කූරු පැක් බිම හැමතැනම
අනික යන්නෙත් ඩස්පයෝ උන්ට කිසිම සිවික් සෙන්ස් එකක් නෑ
පාරේ කෙලගහනවා, පොඩි එවුන් පාරේ රෙනවා
චැහ්
මතක් වෙද්දිත් අප්පිරියා තැනක් තමා සිරීපාදේ, පුදුම ලස්සන තැනක් හැබැයි දෙන් නං...